කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ රාත්‍රියේ (11) පැවති පොසොන් පෙරහරක් අවසානයේ කුලප්පු වූ අලියෙකු ස්වාමින් වහන්සේ නමකට කළ පහර දීමකින් පසු මීගමුව රෝහල වෙත ඇතුලත් කළ අදාල හිමිනම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වී තිබෙනවා.
අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ අලියාගේ පහර දීමෙන් අපවත් වූ හිමිනම 25 වන වියේ පසුවන හිමිනමක් බවයි.
පෙරහරේ ගිය අලියා කුලප්පුවී ස්වාමින් වහන්සේ අපවත් කරයි
2017-06-12T09:11:00+05:30
Gossip Lanka Hot News