පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රටින් පිටවීම වැළැක්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නිවේදනයකට අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිස් කන්ඩායම් හතරක් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර යි.
ඤාණසාර හිමි රටින් පිටවීම වලකාලයි
2017-06-12T09:08:00+05:30
Gossip Lanka Hot News