gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි කොස්තාපල් වරයාට අමාත්‍යංශ වාහනයේ ගැටී අත් වූ ඉරණම - Photos

අනුරාධපුර – නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී ඊයේ අලුයම චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරියගේ අමාත්‍යංශයට අයත් කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු මිය යාමේ සිදුවීම යට සගවන සිදුවීමක් ද ඇතිව තිබෙන බවද දැනගන්නට ලැබීය

මෙම රිය අනතුරට ලක්වන අවස්ථාවේ රථය පදවා ඇත්තේ මේවනවිට ඉදිරිපත් කැර සිටින රියැදුරු නොවන බවත්, මේ සම්බන්ධව උතුරු මැදපළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ගේ නම ඇදී ඇති බවත් අපගේ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ වනවිට අදාළ මන්ත්‍රීවරයා බීමත්ව සිට ඇතිබවත් අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
අනතුරින් මියගොස් ඇත්තේ බුද්ධික අරවින්ද බංඩාර (79842) නම් 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. අනතුර සිදුවන විට මැදියම් රැය පසුවි විනාඩි දහය පමණ සිදු වී ඇත.








gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka