දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම තහනම් බවට වන නීතිය බලාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
1864 වර්ෂයේ සිට දුම්රිය ආඥා පනතෙහි අදාළ නීතිය පවතින බවත්, එය ක්‍රියාත්මක නොවී ඇති බවටයි වාර්තා වන්නේ.
එහෙත් පසුගිය දින කිහිපය තුළ දුම්රියේ ගැටී සිදුවු මරණ පිළිබඳව සැලකිල්ලට ගනිමින් අදාළ නීතිය බලාත්මක කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේය.
දුම්රිය මාර්ගවල ඇවිදීම තහනම් කරමින් අද සිට නව නීති
2017-06-16T08:33:00+05:30
Gossip Lanka Hot News








