බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් සොරා ගන්නා කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.
ඔවුන් සූක්ෂම ATM යන්ත්‍ර යේ පියන ගලවා නැවත සවිකර නෝට්ටු එකින් එක සොරා ගන්නා ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.
වීඩියෝව පහතින්...
ලෝක හොරු දෙන්නෙක් ATM මැෂිමක් ගලවලා ගහපු අමුතුම ගේම කැමරාවට මාට්ටු -
2017-06-15T16:51:00+05:30
Gossip Lanka Hot News








