බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප‍්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.
ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.
බීමත් පොලිසියට කන්තලේ ගම්මු එලව එලවා ගුටි අනිනි.. වීඩියෝව මෙන්න..
2017-06-15T15:38:00+05:30
Gossip Lanka Hot News








