බගවන්තලාව ෆ්‍රෙටිරෝසෝ වතුයායේ ෆීඩිලන් කොටසේ පදිංචි ලෙචිචමන් විජේමණි (22) හැවරිදිි මෙම ගැබිණී කාන්තාව සායන කටයුතු සදහා (13) වන දින බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයට පැමිණී අවස්ථාවේ ඇයගේ අතේ පපුවේ සහ ඔලූවේ තිබු පිලූස්සුමි තුවාල පිළිබද සැකසිතු සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මේ පිළිබදව එම ගැබිණි කාන්තාවගෙන් කරුණු විමසීමේදී නැන්දමිමා විසින් තමන්ට සිදුකළ වදහිංසා පිළිබද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පැවසිමෙන් පසු එම
කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර මේ පිළිබදව බගවන්තලාව පොලිසියට පැමිණීලි කිරිමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා කටයුතු කර තිබෙනවා.
2013.02.09 වන දින විවහා වි ඇති මෙම කාන්තාවට එක් දරුවෙකු සිටින අතර දෙවැනි දරුවා පිලිසිදගෙන සිටියදි නැන්දමිමා විසින් පහර දිම හේතුවෙන් ඇය ගබිසා වු බවයි එම ගැබිණි කාන්තාව විසින් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පවසා ඇත්තේ.
තම නැන්දමිමා විසින් සිය පුතාටද පහර දෙන නිසා නැන්දමිමා තමන්ට සිදුකරන මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ තම සැමියා නිහඩව සිටින බවයි ලෙචිචමන් විජේමණී මව පවසා සිටියේ.
වීඩියෝ සහ ඡායාරූප පහතින්...








