gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්ඩන් නුවර මහල් ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් (video/photos)

එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 27 කින් සමන්විත ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් දෙසියයකට වැඩි පිරිසක් මෙහෙයුම්වල නිරත වන බවද විදෙස් වාර්තා අනාවරණ කළා.


ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු සජීවී දර්ශන පහතින්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka