gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස් රථයේ රෝද දෙකටම යටවෙන්න ගිහින් නූලෙන් බේරුණු තරුණයෙක් - Video

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හා මරණ වාර්තා වීම සුලබ සිද්ධියක් බවට පත්ව තිබෙනවා.

මිනිසුන්ගේ නොසැලිකිලිමත් කමින් ජීවිත ගණනාවක් මේ වන විට මහ මගදී මරණයට පත්ව තිබෙන අතර සමහරු එයින් බේරෙන්නේ අනූනවයෙන්.

මෙම වීඩියෝවේද දක්නට ලැබෙන්නේ එවැනිම වූ සිදුවීමක්.


බස් රථයක පාපුවරුවේ සිටි තරුණයෙක් එක්වරම බසයෙන් බසින අයුරු එහි දැක්වෙනවා.

පසුව එම තරුණයා පා පුවරුවෙන් ඇද වැටී බස් රථයේ ඉදිරි පස සහ පසුපස රෝද වලට හසු නොවී බේරෙන්නේ අනූ නවයෙනි.

මේ සිදුවීම අසල තිබූ  CCTV කැමරාවක සටහන් ව ඇත්තේ මෙලෙසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka