ඉන්දියාවේ ජිවත්වන රාජ්කුමාර් ට සුස්මිතා ව මුණගැහෙන්නේ යහළුවෙක් පිටරට යාම වෙනුවෙන් පවත්වපු සමුගැනීමේ සාදයකදී.
ඒ සාදය තිබ්බ අවන්හලට සුස්මිතාත් ඇවිත් ඉන්නවා.
මේ සාදය ඉවරවෙන්න කළින් මේ දෙන්න පෙම්වතුන් වෙනවා.
ඒ වගේම මේ දෙන්න දුරකථන අංක හුවමාරු කරගන්නවා.
පහුවදාම සුස්මිතා රාජ්කුමාර්ට කියනවා ඇවිල්ල තමන්ගේ ගෙදර අයව හමුවෙන්න කියල.
හැබැයි රාජ්කුමාර් එකඟ වෙන්නේ නැහැ.
එතකොට සුස්මිතා කියනවා ඔහු ආවේ නැත්නම් තමන් දිවි නසා ගන්නවා කියල.
ඉතින් රාජ්කුමාර් යනවා.
ගෙදර ගිය ගමන්, සුස්මිතාගේ ගෙදර අය ඔහුව අල්ලලා ගැට ගහනවා.
ඉන් පස්සේ ඔහුව නිරුවත් කරලා, හිස කෙස් කපල, පහරදෙනවා.
සුස්මිතාව තමන් දුෂණය කළ බව පිළිගන්න කියලයි මේ පහර දීම කරන්නේ.
හදිසියේ හමුවූ පෙම්වතිය, පෙම්වතාට කළ දේ
2017-06-14T16:32:00+05:30
Gossip Lanka Hot News













