gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය ඇතුලේම ජීවිතය හැර ගිය පොලිස් නිලධාරිනිය

ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා.

පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්.

ඇගේ මුල්ම රස්සාව තමයි මේ.

තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මැරෙන්න කළින් ලියුමක් ලියල ඇය කියල තියෙනවා.

මේ මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය ලියල තියෙනවා.

තමන්ගේ දුව, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව කියල තියෙනවා.

මේ වෙද්දී මේ මරණය ගැන පරීක්ෂණ වෙන පොලිසියක් භාරයට ගන්න කියලත් පවුලේ අය ඉල්ලීමක් කරලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka