gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් බිරිඳ සමඟ එක්ව සිය දියණියට පියා කළ අපරාධය

පියෙකු සිය අනියම් බිරිඳ සමග එක්ව හලාවත නගරයේදී සිය දියණිය පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

පසුව ප්‍රදේශවාසින් අදාළ පුද්ගලයා අල්ලා පොලීසියට භාර දි ඇතත්, ඔහුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි මව චෝදනා කර ඇත්තේ.

මේ හේතුවෙන් අදාළ දැරිය සහ මව හලාවත, මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වී සිටි බවයි වාර්තා වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka