gossip lanka

පොලිස් ලොක්කෙකුට රතු එළි දැල්වේ

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියෙකුට ගරුත්වය තබා ගෙන ඉවත්වන ලෙස ආණ්ඩුවේ  ප්‍රධානියෙකු දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති අක්‍රමිකතා කිහිපයක් හේතුවෙන් මෙලෙස දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම පොලිස් නිලධාරියා ඉවත්වීමට නම් තානාපතිවරයෙකු ලෙස පත්වීමක් ලබා දෙන ලෙස ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්   අගෝස්තු මාසයට පෙර ඔහුව ඉවත්කිරීමට පියවර ගනු ඇති බවයි පැවසෙන්නේ.
gossip lanka