gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම තනතුරෙන් ඉවත්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිය මුහුණු පොතේ ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට රුවන් ගුණසේකර පැමිණෙනු ඇති බවයි මුහුණු පොතේ ඇති සටහනේ ප්‍රකාශ කර ඇත්තේ.

මුහුණු පොතේ තැබූ සටහන පහතින්...


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka