gossip lanka

ඇමති දයාසිරිගෙයි මාලිංගගෙයි ගැටුමේ අවසන් ප්‍රතිඵලය එලියට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.


ශරීර සුවතාවය පිළිබදව හා උදරය ඉදිරියට නෙරා ඇතැයි ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේක‍ර ක්‍රිඩකයන් විවේචනය කිරීමෙන් පසු කතාබහට ලක්වු ඇන්ජිලෝ මැතිවුස් මෙන්ම තිසර පෙරේරා ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විවේචනය කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් විශේෂ විනය පරීක්ෂණයක්ද පවත්වමින් සිටින ලසිත් මාලිංගද සංචිතයට ඇතුලත්ව තිබීම විශේෂයි.

තිස් දෙනාගේ සංචිතයට පිතිකරුවන් නව දෙනෙක් , දග පන්දු යවන්නන් හත් දෙනෙක් ,තුන් ඉරියව් ක්‍රීඩකයන් හය දෙනෙක්ගෙන් සහ වේග පන්දු යවන්නන් අට දෙනෙකුගෙන් සමන්විතයි.

ඉදිරි ත‍රගාවලි සදහා නම් කළ තිස් දෙනාගේ සංචිතය පහතින්
පිතිකරුවන්
1.Upul Tharanga(Batsman)(Vice-Captain)
2.Niroshan Dickwella(W)(Batsman)
3. Kusal Mendis (Batsman)
4.Sadeera Samarawickrama(Batsman)
5. Danushka Gunathilaka(Batsman)
6.Kusal Perera(Batsman)(Still might be Injured from the match againist india in the ICC Champion Trophy)
7.Dinesh Chandimal(Batsman)
8.Sandun Weerakkody(Batsman)
9.Dhananjaya De Silva (Batsman)

දග පන්දු යවන්නන්
1 .Lakshan Sandakan(Slow left-arm chinaman)
2.Wanidu Hasaranga (Right Arm Leg Spinner)
3.Amila Aponso(Slow left-arm orthodox)
4.Akila Dananjaya(Right-arm offbreak)
5.Dilruwan Perera(Right-arm offbreak)
6.Malinda Pushpakumara(Slow left-arm orthodox)
7.Seekkuge Prasanna (Right Arm Leg Spinner)

තුන් ඉරියව් ක්‍රීඩකයන්
1.Angelo Mathews (Captain)(All-Rounder)(Right-arm fast-medium)
2.Asela Gunarathne(All-Rounder)(Right-arm Off Spin)
3.Dasun Shanaka(All-Rounder)(Right-arm fast-medium)
4.Milinda Siriwardana(All-Rounder)(Slow left-arm orthodox)
5.Thisara Perera(All-Rounder)(Right-arm fast-medium)
6.Nuwan Kulasekara(All-Rounder)(Right-arm medium)

වේග පන්දු යවන්නන්
1.Vikum Sanjaya(Right-arm fast-medium)
2.Lahiru Madushanka(Right-arm fast-medium)
3.Lahiru Kumara(Right-arm Fast)
4.Dushmantha Chameera(Right-arm Fast)
5.Lasith Malinga(Right-arm fast-medium)
6.Suranga Lakmal(Right-arm fast-medium)
7.Nuwan Pradeep(Fast Bowler)(140Km/h+)
8. Asitha Fernando(Right-arm fast-medium)
gossip lanka