gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාලිත තෙවරප්පෙරුම ගංවතුරේ වැඩ කිරීම ගැන ජනපති ඉදිරියේ විවේචන - මෙන්න පාලිත කෙසෙල් ගෙඩියෙන් දුන්න උත්තරේ

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය ආපදා ඇතිවූ සමයේදී ක්‍රියා කළ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා ඉදිරියේ විවේචනය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්  පාලිත තෙවරප්පෙරුම මෙවැනි අදහසක් මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබෙනවා.

"මේ පක්ෂයේ ඉන්න මහලොකු කෙරුමෝ පක්ෂය දාලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙනකොට යූඑන්පී එකට බලුකපුටෙක්වත් හිටියේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන්
මම තමයි පක්ෂය ආරක්ෂා කරගත්තේ.ජනාධිපතිතුමා ඉස්සරහා එක රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවේ අයගේ තියෙන්න ඕන වගකීම මිනී උස්සන එකයි බඩු බෙදන  එකයි විතරක් ‍නෙවෙයි කියලා.  හැබැයි ඒ ඇමැතිවරයම කොළඹට ගංවතුර ආපු වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් බෙදුවා."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka