gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බෝ 2000ක් මාට්ටු

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ දැරූ තාරකා ඉබ්බන් දෙදහසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව මගින් සිදුකළ මෙහෙයුමක දී මෙම තාරකා ඉබ්බන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.


කල්පිටියට මුහුදු සැතපුම් පහක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බෝට්ටුවක ප්‍රවාහනය කරමින් තිබිය දී මෙම තාරකා ඉබ්බන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඊට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, තාරකා ඉබ්බන් තොගය සහ සැකකරුවන් සින්නපාඩු ධීවර කාර්යාලයට භාරදීමට නියමිත බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka