gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුණු දෙකේ මුහුදු ඌරෙක් නෙදර්ලන්තයෙන් හමුවෙයි

ලොව ප‍්‍රථමවරට මුහුණු දෙකක් එකට බද්ධවූ මුහුදු ඌරකු නෙදර්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවරයන්ට හමුවූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි.

මුහුදු ඌරන් ක්ෂීරපායි ගණයට වැටෙන අතර මෙම අරුම පුදුම මත්ස්‍යයා දුටු ධීවරයෝ විස්මයට පත්වුහ. එක් සිරුරක හොඳින් වැඩුණු මුහුණු දෙකක් සහිතව මෙම මත්සයා වැඞී තිබිණි.

පර්යේෂකයන් පවසනුයේ ක්ෂීරපායි ගණයට වැටෙන අර්ධ නිවුන්
මත්ස්‍යයන් ඉතා කලාතුරකින් දක්නට ලැබෙන බවත්, මෙම සොයාගැනීම තුළින් බද්ධ වූ ජලජ ක්ෂීරපායි මත්ස්‍යයාගෙන් ලබාගත් අවබෝධය දෙබිඩි මත්ස්‍යයන් පිළිබඳ විශාල හිඩැසක් පිරවීමට ඉවහල්වූ බවත් ය. 
(ගයාන් සූරියආරච්චි)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka