gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව සමඟ එක් වී විපක්ෂ නායක ජනතාව නොමඟ යවනවා

විපක්ෂ නායකවරයා ජනතාව නොමඟ යැවීම සඳහා ආණ්ඩුව සමඟ එක්ව ක්‍රියාකරන බවට ජාතික ඒකාබද්ධතා කමිටුවේ විධායක සභික ගෙවිඳු කුමාරතුංග මහතා චෝදනා කරයි.

ඊයේ(05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා රජය යන්න මේ වන විට මධ්‍යම රජය තුළින් පමණක් අර්ථ දැක්විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් නව ව්‍යවස්ථාව ගෙන ඒම තුළින් මධ්‍යම ආණ්ඩුවේ බලය දිය කර හැරීමේ තත්ත්වයක් ඇති කරන බවත් කුමාරතුංග මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka