gossip lanka

අපේ අයියලා දික්ඔයදී නරේන්ද‍්‍ර මෝඩිත් ගොනාට අන්දලා

ගිය 12 වැනිදා මෙරට සංචාරයක යෙදුන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතින් විවෘත කරන ලද හැටන් දික්ඔය රෝහල එදින පෙන්වා ඇත්තේ ආසන්න වෙනත් රෝහල්වලින් රෝගී ඇඳන් සහ උපකරණ ගෙන්වාගෙන බවත් මේ වන විට ඒවා ආපසු තිබූ රෝහල්වලටම ගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.
තෙල්දෙණිය රෝහලෙන් මේවා වැඩි ප‍්‍රමාණයක් ගෙන්වාගෙන ඇති අතර ඇඳන් 20ක්, ලොකර්, කබඩ්ද ඒ අතර වේ.
gossip lanka