gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට එරෙහිව හමුදාව උසිගැන්වීමේ මෙහෙයුමක්

ආණ්ඩුවට එරෙහිව හමුදා සෙබළුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උසිගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් වහාම ආරම්භ කරන ලෙස යුධ හමුදාවේ සිටි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු විසින් ආණ්ඩු විරෝධී රහසිගත සමාජ මාධ්‍ය ජාලයක් මෙහෙයවන කණ්ඩායමකට උපදෙස් දී තිබෙන බව අනාවරණය වී තිබේ.

හමුදා බුද්ධි අංශ විසින් ඒ පිළිබඳව සවිස්තර කරුණු ඇතුලත් රහස් වාර්තාවක් ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
මෙම කුමන්ත්‍රණය මෙහෙයවනු ලබන විශ්‍රාමික මේජර් ජනරාල්වරයා, මාධ්‍ය අතර ජනප්‍රිය චරිතයක් වන අතර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ සමීප ආධාරකරුවකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු යටතේ යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත බුද්ධි තොරතුරු ඒකකයක් ස්ථාපිත කර ඇති බවත්, පාර්ලිමේන්තුව අසල එහි රහසිගත කාර්යාලයක් පවත්වාගෙන යන බවටත් වැඩිදුරටත් තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka