gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ හමුවක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අවස්‌ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් පසුව පක්‍ෂ ප්‍රධානීන්ද හමු වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමගි කිරීමේ සාකච්ඡාවක්‌ සඳහා එක්‌ වන ලෙස ලොව බලවත් රටක්‌ ද මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරි මැතිවරණවලට පෙර සියලු අර්බුද විසඳාගෙන තනිව මැතිවරණවලට තරග කළහොත් විශාල ජයග්‍රහණ ලබාගත හැකි බව දෙපාර්ශවයේම මතය වී ඇතැයි ද වාර්තා වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka