gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු LTTE සාමාජිකයෙකු පෝරකයට

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුට මොණරාගල මහාධිකරණය විසින් ඊයේ (15දා) මරණ දඩුවම නියමකර තිබේ.

මෙලෙස මරණ දඩුවම නියමවුයේ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු වන මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකුටය.

2008 වසරේ ජනවාරි 21 වනදා තණමල්විල පොලිස් වසමේ ඌව කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස්
කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර අවි සහ උණ්ඩ කොල්ලකෑම මෙම පුද්ගලයාට එරෙහි චෝදනාවයි.

සිද්ධියට අදාළව මෙතෙක් කලක් විභාග වෙමින් තිබු නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයාට මරණ දඩුවම නියමකර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka