ඊයේ පැවති තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ පිටියේ හැසිරීම ගැන බොහෝ දෙනෙකුගේ කතාබහ ලක් විය.
එයට හේතුව වන්නේ කෝලි ඔහුගේ වචන භාවිතා කළ අන්දමත් අනෙක් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට කළ විවිධ ඔච්චම් නිසාවෙනි.
බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩක Mushfiqur Rahim ගේ දැවීයාමේදී කෝලි විසින් පිතිකරුවාට දිව දික්කර විහිලු කරමින් සිනාසුණු අතර එම අවස්ථාවේදී උඩ පන්දුව රැකගැනීම සඳහා කෝලි විසින් පන්දු රකිමින් සිටි ස්ථානය ක්ෂණිකව මාරු කිරීමද කාගේත් අවධානයට යොමු විය.
වීඩියෝව සහ ඡායාරූප පහතින්...










