gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල උපායශීලී විය යුතුයි- සංගා

තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උද්යෝගයෙන් හා ජවයෙන් තරඟ කළහොත් චැම්පියන්ස් ක්‍රිකට් කුසලනය යටතේ හෙට දිනයේදී (08දා) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම අපහසු නොවන බව කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.

ජගත් කවුන්සිල නිල වෙබ් අඩවියකට තීරු ලිපියක් සපයමින් ඔහු මෙම අදහස් ඉදිරිපත් කොට ඇත.
චිරාත් කෝලිගේ නායකත්වය යුතු ඉන්දීය පිල දැඩි විශ්වාසයකින් හා ජවයෙන් යුතුව පිටියට පිවිසෙන බැවින් ශ්‍රී ලංකා පිළද සුපුරුදු ක්‍රීඩා සැලසුම් වලින් බැහැරව වඩාත් උපායශීලීව පිටියට පිවිසිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
gossip lanka