රට නියෝජනය කර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීම හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නව නීති ගෙන එන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔලිම්පික් ශූරියක වන සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
සුසී ට කලින් දයාසිරි ඉක්මන් වෙයි
2017-06-07T15:42:00+05:30
Gossip Lanka Hot News