gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CID ය ගෝඨා ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා (05) රහස් පොලිසියට කැඳවා පුරා පැය හතරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රශ්න කිරීම් වලට භාජනය කර තිබේ.

එහිදී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කල බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
ඉදිරි සතියේ මොහුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) කැඳවා තවත් බරපතල වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka