වසර  123 පමණ  පැරණි  නුවරඑළියට  මහත්  වටිනාකමක්   ඇති   තැපැල්  කාර්යාලය , ඉන්දියන්  සමාගමකට  හෝටලයක් ඉදිකිරිම  සදහා  ලබාදීමට   තීරණය  කර  ඇති  බවත් ,  මේ  හේතුවෙන්  නුවරඑළිය  සංචාරක  කර්මාන්තයට  මහත්  බලපෑමක් සිදුවන  අතර, මෙම ගොඩනැගිල්ල  පුරාවීද්දීයා  දෙපාර්තමේන්තූව  බාරයේ  පවති,  නුවරඑලියට  අවේනික  ලෙස  නිර්මාණය  වී  ඇති  මේම   ගොඩ   නැගිල්ල මුළුමහත්  ජාතියේම  සම්පතකි .
 මේය   රැක  ගැනීම  සදහා  තැපැල්  වූර්ථිය  සංගමය , නුවරඑලිය  තැපැල්  සේවක සංගමය ,  දේශාපලන  නියෝජිතන්  නුවරඑළිය පුරවැසි  සංවිදානය ,  නුවරඑළිය  මහජනතාව  එක්ව  දැවැන්ත  උද්ගෝෂණයක් තැපැල් කාර්යාලය  ඉදිරිපිට  පවත්වනු  ලැබුවා ....
විජේසිරි  සමරසේකර (නුවරඑළිය )
ඔස්ටින් ලෝරන්ස්      (නුවරඑළිය )
නුවරඑළිය පැරණි තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට විකිනීමට එරෙහිව   උද්ගෝෂණයක්
2017-06-10T10:50:00+05:30
Gossip Lanka Hot News









