gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශුද්ධ මාසයේ දී 'IS පහරදෙන්න හදන' රටවල් ලැයිස්තුව මෙන්න

රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි වාර්තා පළ වනවා.

අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා තිබෙන බවයි ඉන් කියවෙන්නේ.

මෙම පණිවිඩය දත්ත බවට හරවමින් අයි.එස් සංවිධානයේ නාලිකාවක් ඔස්සේ බෙදාහැර තිබෙන අතර හඬ පටය කාගේද යන්න පිළිබඳව ස්ථිර තොරතුරක් වාර්තා වී නොමැති වුව ද එම හඬ මීට පෙර අබි අල් හසන් අල් මුජහීර්ගේ හඬින් නිකුත් කළ හඬ පටයක් හා සමාන බව වාර්තා වනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka