skip to main
|
skip to sidebar
Advertisement
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)
පාකිස්ථානය හා ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 180ක දැවැන්ත පරාජයක් ඉන්දියාව ලැබීමත් සමග ඉන්දියාවේ කාන්පූර් ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩකයන්ගේ රූප ගිනිබත් කරමින් දැවැන්ත උද්ඝෝෂණ සිදු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාව ICC තරගාවලියක අවසන් මහ තරගය පරාජයට පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාසවලට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාවේ පරාජයත් සමග බුකිය ගිනිගත් හැටි මෙන්න
Newer Post
Older Post
Home
දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)
2017-06-19T09:51:00+05:30
Gossip Lanka Hot News
Taboola
Lanka Hot News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka