gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුගේගොඩදි පිහියෙන් ඇන තරුණියක ඝාතනය

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ සූරියමල් මාවත නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තරුණියකට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, පසුව ඔහු ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමඟින් පොලීසියට භාරවී තිබෙනවා.


 තරුණිය යතුරුපැදියේ නංවාගෙන කැස්බෑව පරණ පාරේ පිහිටි ස්ථානයකට ගොස් මොහු මෙම ඝාතනය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මතුගම හේවැස්ස ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා සංකල්පනී ගුණසිංහ නැමැති තරුණියක්.

 ඇයගේ මෘත ශරීරය මේ වන විට කලුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) පැවැතුනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka