gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන අවුරුද්දේ තියෙන විස්සයි විස්ස ලෝක කුසලානයට ICC එකෙන් තිත තබයි

පන්දුවාර 50 ලෝක කුසලානයෙන් පසුව තියෙන විශේෂම කුසලානය තමා විස්සයි විස්ස ලෝක කුසලානය.

ගිය අවුරුද්දේ තිබ්බ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම. මතකනේ අවසන් ඕවරයට පිට පිට හයේ පහරවල් හතරක් එල්ල කරමින් කොදෙව් පිතිකරුවගේ හපන්කම.

අවුරුදු දෙකකට සැරයක් පවත්වන විස්ස විස්ස ලෝක කුසලානයේ මීළඟ තරඟාවලිය පවත්වන්න නියමිත
වෙලා තිබුණේ ලබන අවුරුද්දේ.

නමුත් ICC ය ගත් තීරණයක් නිසා මේ කුසලානය ලබන අවුරුද්දේ පවත්වන්නේ නැහැ. ඒ 2018 අවුරුද්දේ තරඟාවලි බොහොමයක් පැවැත්වීම නිසා.

ඉතින් ICC එක කියන්නේ ලබන වසරේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානයට ඉඩක් නැහැ කියලා.

මේ නිසා විස්සයි විස්ස ලෝක කුසලානය 2020 දි පවත්වන්න ICC එක තීරණය කරලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka