gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉබන් බතූතා චීනයේදීවත් නුදුටු ලංකාවේ ලස්සනම පුෂ්පයටත් කණකොකා හඬයි (PHOTOS)

හෝර්ටන් තැන්න, නමුණුකුල, ශ්‍රීපාද, නකල්ස්‌ යන කඳුවැටි වලට දැනට සීමාවී තිබෙන මහ රත්මල් හෙවත් අසෝක මල් අද වන විට මිහිපිටෙන් සදහටම තුරන් වීමේ අනතුරකට පත්වෙමින් පවතින බව වාර්තා වේ.

ඉබන් බතූතා චීනයේදීවත් නුදුටු තරම් ඉතා සුන්දරතම විශාල රතු රෝස මලක්‌ ලංකාවේ ශ්‍රී පාද කන්දේදී හමුවූ බව එතුමා විසින් තබන ලද එම සටහන ලංකාවේ වනමල් පිළිබඳව ලියෑවුණු පැරැණිම වාර්තා ලෙස සැලකේ.


ගින්නට ඔරොත්තු දෙන මෙම ගස්‌ වර්ගය, උස්‌ කඳුකරවල බහුලව දැක ගැනීමට හැකිය. දේශීය හා විදේශීය සංචාරකයන් විසින් ඒවා රැගෙන යැම නිසා එම මල මේ වන විට අනතුරකට භාජනය වී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka