කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් අපේ ක්ෂීරපථයේ නව ග්‍රහලෝක 219ක් සොයාගෙන ඇති අතර, ඉන් 10ක් ජීවය පැවතිය හැකි පෘථිවියට සමාන ග්‍රහලෝක බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.
සාපේක්ෂව කුඩා, කඳු සහිත එම ග්‍රහලෝක 10 සමඟ පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි මෙතෙක් සොයා ගත් ග්‍රහලෝක සංඛ්‍යාව 4034 දක්වා ඉහළ යනවා.
ඉන් 49ක ජීවයට හිතකර වාතාවරණයක් බොහෝදුරට පවතින බවයි විශ්වාස කෙරෙන්නේ.
සුර්යයා වටා පවතින ග්‍රහලෝක සහ ඉන් ඔබ්බට ජීවය පැවතිය හැකි ග්‍රහලෝක සොයා කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය කක්ෂගත කෙරුණේ 2009 වසරේදියි.
පෘථිවියට මෙන් ජීවය ඇති නව ග්‍රහලෝක 10 ක් සොයාගනී
2017-06-21T11:20:00+05:30
Gossip Lanka Hot News