gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිට උසාවියට බාර වන්න පාර හැදුවේ අපයි..

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාරවන වාතාවරණය සකස් කරනු ලැබුවේ පොලීසිය විසින් බව නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


ඥාණසාර හිමිගේ පාර්ශවයෙන් රජය වෙත එවනු ලැබූ පණිවුඩය පොලිසියේ අධීක්‍ෂණයට ලක් වූ බවද කී ඇමතිවරයා උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටි බවද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka