gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ විපතට පත්වූවන්ට චංගුමීගෙන් පරිත්‍යාගයක්

පැවති ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් මියගිය සහ අවතැන් වූ ලාංකික ජනතාව වෙනුවෙන් 'සුජාත දියණිය’ නම් වූ ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරූපණය කළ කොරියානු රංගන ශිල්පිනි ලී යන්ග් (Lee Young ae) සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ගංවතුර හා නායායෑම් හේතුවෙන් පීඩාවත් පත් ජනතාවට සහන සැලසීමට ඇය විසින් කොරියානු වොන් 56,000,000 (ඇමරිකානු ඩොලර් 50,000)ක මුදලක් ලංකාවට පරිත්‍යාගකර තිබේ.
මෙම පරිත්‍යාගී මුදල ඇය විසින් කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට බාර දීමෙන් අනතුරුව ඔහුව විසින් කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ(05දා) බාර දී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka