කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178 ක් රැස් කලාය.
කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ තුන්වන වැඩම ලකුණු ප‍්‍රමාණය වන ඊට පන්දු 143 ක් වැය වූ අතර හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් විය.
නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09 කදී ලබාගත් ලකුණු 257ට පිලිතුරු ලෙස ඔස්ටේ‍්‍රලියා පන්දු වාර 43.5කදී කඩුළු කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.
චමරි අතපත්තු ඕස්ටේ‍්‍රලියාවට එලව එලවා ගහයි.. නොදැවී ලකුණු 178යි.. [Video]
2017-06-30T08:35:00+05:30
Gossip Lanka Hot News