මෑතකදී සිදු කරන ලද කැබිනට් සංහෝධනයත් සමග එජාප හා ශ්‍රීලනිප ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්ව දෙක අතර මතගැටුම් වඩාත් තීව‍්‍ර වී ඇත.
ඇමැතිවරුන්ගේ විෂය පථයන් මාරු වීම, නව ඇමතිවරුන්ගේ විෂයන් හා ආයතන ගැන ඇති ගැටළු, අමාත්‍ය කාර්යාල හා පරිශ්‍ර වෙන් කිරීම ගැන දැඩි මතබේද ඇතිව තිබේ.
මෙම ගැටුම්කාරී තත්වය නිසා අමාත්‍යාංශවලට අයත් විෂයන් හෝ ආයතන ගැන වූ ගැසට් පත‍්‍රය මේ වන තෙක් නිකුත් කර නැත. ඒ සම්බන්ධයෙන් මෙතෙන්
අවසන් එකඟතාවක්‌ද ඇති කරගෙන නැතැයි වාර්තා වෙයි.
කැබිනට් සංශෝධනය ජංජාලයක් වෙයි.. එජාප-ශ‍්‍රීලනිප ගැටුම් වැඩි වෙයි
2017-06-04T13:58:00+05:30
Lanka Hot News