gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට චීනයට දීම ගැන ඇමරිකාව නොසතුටින් – 80% ආධාර කපාහැරීමට සැරසෙයි!

හම්බන්තොට වරාය බදු පදනම මත චීනයට ලබාදුන්නොත් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර 80% කපාහැරීමට ඇමරිකාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්දියන් සාගරයේ නාවුක මෙහෙයුම් සහ ආරක්ෂක මෙහෙයුම් වඩාත් උපක්‍රමිකව සිදුකල හැකි ස්ථානයක් ලෙස හම්බන්තොට වරාය හදුනාගෙන ඇති අතර එය චීනය සතුවීම ඇමරිකාවට සහ ඇමරිකාවට හිතවත් රාජ්‍ය වලට හිතකර නොවන බවට ඇමරිකාවේ ආරක්ෂක අංශ වල මතය වී තිබේ.
මෙම වරාය ගණුදෙනුව නතර කිරීම සදහා ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය එක්ව මේ වනවිට ඒකාබද්ධ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය බදු පදනම මත චීනයට ලබා දීම රටට අහිතකර බව රටේ බහුතර ජනතාවගේ මතයයි  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka