ඉන්දියාවේ උත්ටර් ප්‍රදේශ් හි ජීවත්වුණු පුද්ගලයෙක් කිලෝමීටර් 10 ක් දුර රෝහලක තම කුඩා ඥාති දියණියව තියාගෙන බලන් හිටියා.
දැඩි උණෙන් පෙළුණු මේ දැරිය දවස් 11 ක් දුක්විඳලා ජිවිතේ දාල ගියා.
අවමංගල්‍ය වෙනුවෙන් දැරියව ගමට ගෙනියන්න ඔහු ගිලන් රථයක පිහිට පැතුවත් ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් 800 ක් ඉල්ලලා.
ඒ මුදල ඔහුගේ අතේ තිබ්බේ නැහැ.
ඒ නිසාම ඔහු බයිසිකලයක තියන් කිලෝමීටර් 10 ක් ම මේ මළ සිරුර අරන් ඇවිත්.
ඉන්දියාවේ දුප්පතුන්ට මිනියවත් ගමට ගෙනියන්න පහසුකම් නැතිවෙච්ච පලවෙනිපාර මේක නෙමෙයි.
මළ සිරුරක් කර තියන් කිලෝමීටර් 10 ක් පා පැදිය පැද ආ මාමා
2017-06-13T16:32:00+05:30
Gossip Lanka Hot News








