ඊයේ (5 දා) බැඳුම්කර කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය රථය සමඟ රියෑදුරු කොමිසම පරිශ්‍රයේ නොසිටි බැවින් එහි සිට පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගියේය.
ඡායාරූපය - (දිවයින-නිමල් දයාරත්න)
අර්ජුන් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි
2017-06-06T14:30:00+05:30
Gossip Lanka Hot News