gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩේ කතාවට ඇන්ජිගෙන් පොඩි උත්තරයක් ද මේ !

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ශරීර සුවතාවයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් තම twitter ගිණුමට එක්කර තිබෙනවා.

“ලෝකය කෙතරම් කුරිරු වුවත් අපි අපේ ගමන යා යුතුයි, ඒ සඳහා නිරතුරු කැපවීමෙන් කටයුතු කළයුතුයි” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ඒ වගේම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව වර්ධනය කරවීම සඳහා ඔවුන් හමුදා කඳවුරකට යවා පුහුණුකළ යුතු බවයි.

ඒකට මේ පොඩි උත්තරක් වෙන්නත් ඇති…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka