gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපනයට මුදල් 50%කින් කැපුවත් 6% සටන අතහරින්නේ නෑ..- ඇමති සෙනෙවි

මේ වසරේ රු. බිලියන 619ක් සහ ලබන වසරේ රු. බිලියන 300ක් අධ්‍යාපනය සඳහා වෙන් වුව ද අධ්‍යාපනය සඳහා විශාල බරක් තැබිය යුතුය යන සටනේ තමන් සිටින බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

ප්‍රතිපාදන අඩු වීම අධ්‍යානයට 6%ක් වෙන්කිරීමේ ගමනට බාධාවක් නොවන බව ද එම වැඩපිළිවෙළ මෙම ඉලක්කමෙන් මැනිය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් නොව තවත් අමාත්‍යංශ ගණනාවක් යටතේ අධ්‍යාපනය නංවාලීම සඳහා මුදල් වෙන් වන බව ද ඔහු සඳහන් කරයි.

අධ්‍යාපනය හුදු අධ්‍යාපන අමාත්‍යංශය  යටතේ පමණක් ඇති දෙයක් ලෙස භාරගත යුතු නැති බව ද ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

පසුගියදා සියත රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka