gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවෙක් පාසලට ඇතුළත්කර ගන්න අමුතු විදිහේ ඉල්ලීමක්.. රාගම විදුහල්පතිනියකට වැඩ වැරදුනු හැටි මෙන්න

දරුවෙක් පාසලකට ඇතුළත් ක‍රන්න මව්පියන් ගොඩක් හීන දකිනවා..

ඒත් ඒ හීන හැබෑකරගන්න යන පාර ඒ තරම් සුන්දර එකක් වෙන්නේ නැහැ කියන එක ගොඩක් අම්මලා තාත්තලා අත්දැකීමෙන් දන්නා දෙයක්.. 

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. මේ කතාව ඇසෙන්නේ රාගම ප්‍රදේශයෙන්... තමගේ දරුවාට හොඳ පාසලක් ලබාදෙන්න අම්මලා තාත්තලා හීන දැක්කත් ඒ හීන හිතන්නේවත් නැති වෙලාවක පැහැරගන්න මේ වගේ විදුහල්පතිවරුන්ට පුළුවන්..

ඉතින් මේ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන එක අවශ්‍ය කාරණයක්.. රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් ගැණයි මේ කතාව..

මේ පිළිබඳව අදාල පාර්ශ්ව පැමිණිලි කිරීමෙන් පසුව ඊට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මක වුණා... කෙසේ වෙතත්, ඇය අවසානයේ අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා...

2025 අධ්‍යයන වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහායි ඇය මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙන්නේ.. කෙසේ වෙතත් දරුවකු ඇතුළත් කිරීමට රු:150,000ක අල්ලසක් ගත් සිද්ධියට අත්අඩංගුවටගත් රාගම පාසලක විදුහල්පතිනිය ලබන 22 දක්වා රිමාන්ඩ්කර තිබෙනවා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka