ඇයගේ සුරූපී බව එන්න එන්නම වැඩි වෙලා..
මේ කියන්න යන්නේ කවදාටත් වඩා ලස්සන රුවන්ගි ගැන කතාවක්..
රුවන්ගි රත්නායක නම් වූ මේ සුරූපි රංගන ශිල්පිනියට ඇත්තටම අද විශේෂ දවසක්..
ඔන්න ඉතින් ඇගේ උපන්දිනය දවසේම මේ පුංචි පවුලේ අපූරු ඡායාරූප පෙළක් එයාලා මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා.. පුංචො දෝණිත් අම්මා වගේම හරිම හැඩකාරයි නේද කියලා බලන්නකෝ..