gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඉටි රූපේ වගේ මුලින්ම එළියට ආවේ ඔය කියන නිළිය..." - සුපිරි මන්දිරයක හිඳ පහස බෙදන,රටම දන්න

"මුලින්ම ..... කියන පත්තරෙන් ඉන්න කාලේ මම ඔය සිද්ධියට එන්ටර් වුණේ. පත්තරේ හිටපු පොරක් ඔය ගැන ලියලා තිබුණා. නිළියක් ගැන.....

එයා ටෙලි නාට්‍යවල ඉන්න කෙනෙක්. ෆීල්ඩ් එකේ කිහිප අපිදෙනෙක්ම එකතු කරගෙන මේ ජාවාරම කරගෙන යනවා කියලා. එහෙම වුණත් ඒක තහවුරු කරගන්න පුළුවන් විදිහේ දේවල් නම් තිබ්බේ නෑ. කවුද ඉතින් මේ මිනිහා කියන කතා විශ්වාස කරන්නේ... මුලින්ම සමහරු කේස් දැම්මා මේවා ලියන්න එපා සාක්ෂි නැතුව කියලා. හැබැයි මෑන් ළඟ ඇත්තටම සාක්ෂි තිබ්බා.

"මට ඕකිව සෙට් කළේ ප්‍රනාන්දු කියලා මගේ යාලුවෙක්. පොර කෝටිපතියෙක්. අතේ නිතරම සල්ලි ගැවසෙන එකෙක්. මිනිහා ඒ නිළියව දන්නවා හොඳට. කොටින්ම මාසෙකට සැරයක් නිළියව බලන්න යනවලු. ගියාම ආයෙ එන්න හිතෙන් නැල්ලූ. මුලින්ම යද්දි මෑන්ව දන් නෑනේ. ෆෝන් එකෙන් තමයි කන්ටැක් වෙලා තියෙන්නේ.. පස්සෙ පොර ගිහින්..."

මේ තියෙන්නෙ ප්‍රනාන්දුගේ කතාව
"මම ගියේ වෙහිකල් එකේ. අපි කතාවෙච්ච ගාණ 20,000යි. දන් නැද්ද ඉතින් ගාණ වැඩියිනේ මචෝ.. මට ඕනි වුණා පොඩි ඩිස්කවුන්ට් එකක් දාගන්න. ගිහින් කතා කරගන්නවා කියලා ගියේ. මං ගියේ මාව සෙට් කරපු පොරත් එක්ක. අපි තට්ටුවක් දැම්ම... මුලින්ම නයිටිය පිටින්ම එළියට ආවේ ඔය කියන නිළිය... එයා එකපාරම නයිටිය ළාවට අයින් කළා.. දැන් ඔන්න ටිකක් නෙකඩ්.. එහෙම තමයිලු ගෑනි බිස්නස් අල්ලන්නෙ. මම ශේප් එකේ ඇහුවා ගාණ අඩු කරගන්න.

පස්සෙ කිව්වා කියපු ගාණ වෙනස් වෙන් නෑ, කැමති නම් එන්න නැත්තම් ආපු විදිහට හැරෙන්න කියලා.. අප්පටසිරි මේකිගේ සැර කියලා හිතුණත්.... ඒකි ඉටි රූපෙ වගේ බං... කාටද හිතෙන්නෙ එහෙම ගෑනියෙක් අතඅරින්න... විසි දහට පාඩු නෑ කියලා මට හිතුණා..එදායින් පස්සෙ මාසෙකට සැරයක් ඒකි එක්ක ඉන්න යනවා මං... දැන් නම් ගාණ සැරයි ඒකිගේ. හැබැයි ගාණට වැඩිය සැළකිලි දෙන හින්දා පාඩු නෑ. ගෑනිට මේක සල්ලි ආකරයක්..."
නිමි 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka