gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ තරම් සල්ලි.. හිතාගන්නවත් බැහැ.. හදිස්සියෙම කෝටිපතියන් වූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමකට වැඩ වරදින ලකුණු!

සංගීත කණ්ඩායමේ ඒ තරම් සාමාජිකයින් පිරිසක් නැති වුණත්, ඔවුන් කලකට ඉහතදී අතිශ්‍යය ජනප්‍රිය වූ පිරිසක්..

ඒ විතරක් නෙවෙයි, මේ ජනප්‍රියත්වය පසුපස කිසියක් සැඟවුණු කතාවක් තිබෙනවාද..?

ඔවුන් ලබන ආදායම එක්ක ඒ ගැන මතුවෙන්නේ සැකයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. මේ කතාවට අදාල පිරිස යාපනය, වවුනියාව ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා..

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා...

පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වෙන්නේ..

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙනත් පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යාමේදී මේ ගායක ගායිකාවන් තුන් දෙනාට රුපියල් කෝටි ගනනින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබෙනවා..

ගායික ගායිකාවන් තුන් දෙනාගෙන් එක් අයෙකු වවුනියාවේද, දෙදෙනෙකු යාපනයේද නිසා වවුනියාව පොලීසිය මේ සම්බන්ධයෙන් කෝපායී පොලීසිය දැනුවත්කර ඇති බව සඳහන්..

පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී මේ ගායික ගායිකාවන් තුන් දෙනා ඉතාම කෙටි කාලයකදී කෝටිපතියන් බවට පත්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා..

මේ තුන් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ගලයින් පිළිබදව සම්පූර්ණ විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව සඳහන්..

මේ නිසා පොලීසිය යාපනය අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔවුන් තිදෙනා රදවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka