gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝලිගේ 36 වැනි උපන්දිනය: වචනයක්වත් නොකියාම අනුෂ්කා කළ විශේෂ සුබපැතුම (PHOTOS)

ලෝකයේම අවධානය දිනූ සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ 36 වන උපන්දිනය අද (නොවැම්බර් 5)

මේ උපන්දිනය කෝලිට හරි විශේෂ එකක්. මොකද, ඔහු දෙදරු පියෙක් හැටියට සමරන පළවෙනි උපන්දිනය තමයි මේ.

උපන්දිනය වෙනුවෙන් ඔහුට ලොව නන් දෙසින් සුබපැතුම් ගලාගෙන ආවත්, අනුෂ්කා නම් වචනයක්වත් කියලා සුබපතලා නෑ !

කෝලි - අනුෂ්කා දෙපළ සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය එක්ක සමීපව (ඔවුන්නොවුන්ගේ සීමා ඇතුව) කටයුතු කරන දෙන්නෙක්නෙ.

ඉතින්, කෝලි වෙනුවෙන් අනුෂ්කා තබන සටහන් එහෙම දකින්න ලැබීම හරි සුලබ කාරණාවක්.

එහෙව් එකේ උපන්දිනය වෙනුවෙන් සටහනක් නැති එකත් පුදුමයි !

දිග ලියවිලි නැති වුණාට, අනුෂ්කා කෝලි වෙනුවෙන් සුබපැතුම් එක්කාසු කරන්න මෙදා සැරේ අපූරු ක්‍රමයක් තෝරගෙන.

ඒ තමයි මේ සේයා රුව..

දිග කතා මොකටද, මේවා තමයි 'කතා කරන පිංතූර'

විරාත් කෝලි කියන්නෙ ලෝකයම දන්නා විශිෂ්ට ක්‍රීඩකයෙක් බව සැබෑව.

නමුත් ඔහු වෘත්තියෙන් එහාට, හරිම ආදරණීය සරල සාමාන්‍යය පියෙක්. කෝලි - අනුෂ්කා දෙන්නගෙ ලෝකෙම වෙන්නෙ දියණිය වමිකා සහ පුතු අකායි.

ඒ බව මොනවට කියාපාන ඡායාරූපයක් තමයි මේකත්....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka