ඇය කවදත් ලස්සන සුරූපී තරුණියක්..
කාංචනා අනුරාධි, ඇයට ගොඩක් දෙනා ආදරය කරන බව නොරහසක්.. කාංචනා කියන්නේ ගායනයට විතරක් හපන්කම් දක්වන තැනැත්තියක් නෙවෙයි..
ඇය ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි.. ඔන්න ඉතින් පසුගිය දවසක ඇගේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්විලා.. ආ මග කොයිතරම් දුෂ්කර වුවත් ඒ සියල්ල අතරින් ඇය තමන්ගේ ඉලක්කය සපුරාගන්න සමත් වෙලා..
ඉතින් මේ ගමනට ඇයට මොන තරම් නම් පිරිසක් උදව් උපකාර කරන්න ඇතිද..? විශේෂයෙන් ඇගේ පවුල..
කොහොම වුණත් ප්‍රථම පන්තියේ පන්ති සාමාර්ථයක් (FIRST CLASS DEGREE) ලබාගන්න ඇය සමත් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ දවසේ කාංචනා අමතක නොවන මතක එකතු කරලා තිබුණ අපූරුව...