දිනක්දි ප්‍රියසාද් කියන්නේ ආදරණීය දක්ෂ නිළියක් බව අපි කව්රුත් දන්නවා.
ඇය මේ වන විට ඇගේ ජීවිතේ ලස්සනම දේවල් අත් විදිමින් ඉන්නවා ඇය ඇගේ ජීවිත්වෙ බොහෝ දේවල් මේ වෙද්දි ලගා කරගෙන අවසන්.
ඇගේ රංගන ජීවිතේත් ඇය ඉතාම විශිෂ්ඨ ලෙස මේ වන විට ප්‍රති නිර්මාණට කරමින් ඉන්නවාං
ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් එලෙසමයි. ඇය කොහොමත් වෙනස් විදියේ ලස්සනක් සහිත නිළියක්. ඉතින් බලන්නකෝ ඇගේ ආදරනීය බව.
ඇය අහලා තියන්නේ ඇගේ ලස්සන ගැන. ඒ සදහා ඇයට ආදරණීය ප්‍රේක්ෂල ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.